ක්‍රීඩා

IPL තරඟවලියේ වැඩිම අතපසුවීම් RCB කණ්ඩායමට.

(UTV| ඉන්දීයාව) – මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් අතහැරි කණ්ඩායම බවට විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වාර්තා අතරට එක්ව තිබේ.

ක්‍රිකට් වාර්තා පවසන්නේ මේ දක්වා ලැබුණු උඩපන්දු 33න් 14ක්ම බැංගලෝර් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් ඇති අතර වැඩිම නිපන්දු සංඛ්‍යාවක් යැවූ කණ්ඩායම ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පත්ව ඇති බවයි.

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 06 යේදීම නිපන්දු 06ක් යවා ඇත.

මේ  දක්වා සහභාගී වූ මෙම තරග 06ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්වූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආසියානු කුසලාන : ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ අවසන් ස්ථානයට

Mohamed Dilsad

පාසල් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වේ

Mohamed Dilsad

මැතිව්ස්ගෙන් කණ්ඩායමට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment