ප්‍රමුඛ පුවත 1

දියනාමින් සිටි දැරියන් දෙදෙනෙක් දියේ ගිලි මියයි..

(UTV| කොළඹ) – අලව්ව, වලකුඹුර, සංගිලි පාලම අසල ඊයේ සවස මා ඔයේ දිය නාමින් සිටි දැරියන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොල්ගහවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව අලව්ව පොලිසිය පවසයි.

මියගිය දැරියන් දෙදෙනා මැටිහේන, යටිගල්ඔළුව පදිංචි 14 හැවිරිදි  ඉනෝකා සචිනි සහ 11 හැවිරිදි නිරෝෂා ජිමෙශිකා එකම පවුලේ සහෝදරියන් වේ.

දේහය පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්දයෙන් අලව්ව පොලිසිය වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිත නොකරන්න – ජනපති කියයි

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

වෙන්නප්පුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment