ප්‍රමුඛ පුවත 1

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් – ජනපති

(UTV| කොළඹ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම විභාගයේ දක්ෂතා මත විෂය ක්ෂේත්‍රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගොඩගම , සුබාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකළ රංග ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් සජිත් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

කිසිවෙකුගේ ජන්ද කැඩීමට අපේක්ෂාවක් නැහැ – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment