ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..

(UTV| කොළඹ) – කුරුඳුවත්ත ප්‍රදේශයේ පොලිසිය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කේරළ ගංජා කිලෝ 11 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් වසය අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්ෂය රෝග දින පාගමන අද

Mohamed Dilsad

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

Mohamed Dilsad

”අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?” මහජන මන්ත්‍රණ සභාව අද

Mohamed Dilsad

Leave a Comment