ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය අත්හිටුවයි.

(UTV| කොළඹ) – තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් අද(14) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නිරතව තිබු වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ, වෘත්තීය සමිති නියෝජිතයින් හා තැපැල් බලධාරීන් අතර ඊයේ (13)පැවැති සාකච්ඡාවකින් පසුවයි.

මෙම ගැටලූ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සති දෙකක් තුළ විසඳුමක් ලබා දීමට තැපැල් බලධාරීන් පොරොන්දු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Mohamed Dilsad

අද සිට වැසි තත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment