කලා

‘කැප්ටන් මාවල්’ දින 3කින් මිලියන 100ක් උපයයි.

(UTV| කොළඹ) – පසුගිය මාර්තු 08 වැනිදා ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ වූ ‘කැප්ටන් මාවල්’ නම් හොලිවුඩ් චිත්‍රපටය දින තුනක් ගතවෙද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් උපයා ගැනීමට සමත්වී තිබේ.

මෙය ‘මාවල්’ චිත්‍රපට සමාගමේ කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ඩොලර් 100 ක් උපයාගත් චිත්‍රපට අතළොස්ස අතරට එක් විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 153 ක් වියදම් කරමින් තැනුණ මෙම චිත්‍රපටය ඉතා කෙටි කාලයකින් සිය වියදම් මුදල සොයා ගනු ඇතැයි සිනමා විචාරකයන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හර්බජාන් සිං ගේ මංගල චිත්‍රපටය ලංකාවේ නිළියක් සමඟ [VIDEO]

Mohamed Dilsad

සරාගී කිම්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත්වෙයි [PHOTOS]

Mohamed Dilsad

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

Mohamed Dilsad

Leave a Comment