ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) –  ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, රත්ගම -පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් හා එක්ව ඊයේ (03) රත්ගම නගරාසන්න ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව ඇති පත්ව ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 30 සහ 21 වන වියෙහි පසුවන මෝදර, දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් රත්ගම, පොලිසිය වඩු දුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් දිවයින පුරා

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

වව්නියාවේ සිගරට් හා පොලිතීන් භාවිතය තහනම් කිරීමට යෝජනාව සම්මත වේ.

Mohamed Dilsad

Leave a Comment