ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් පොලිස් කොමිසමට ප්‍රකාශ ලබාදෙයි

(UTV| කොළඹ) – පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඥාතීන් ජාතික පොලිස් කොමිසමට ප්‍රකාශයක් ලබා දෙයි.

ඒ අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමිනි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විටත් පුර්ණ පරීක්ෂණයක් පැවැත්වේ.

දැනට විධිමත් පරීක්ෂණයක් සිදුකෙරන බැවින් පොලිස් කොමිසම මගින් මෙතෙක් ඊට අදාල පරීක්ෂණයක් ආරම්භ කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්

Mohamed Dilsad

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

වැල්ලවත්තේදී මත්කුඩු ජාවාරම්කරුවන්ට වෙඩි

Mohamed Dilsad

Leave a Comment