විදෙස්

ඩකා නුවර ගින්නකින් 60කට ආසන්න පිරිසක් මරුට

(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම නිවාස සංකීර්ණයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම ගින්නෙන් 45 දෙනෙකු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව  එරට ආරක්ෂක අංශ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට තද වැසි සමග ගංවතුරක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉඟියක්…?

Editor O

Leave a Comment