ක්‍රීඩා

ක්‍රිස් ගෙල් එක්දින පිටියෙන් සමුගනියි…..

(UTV| බටහිර ඉන්දීය කොදෙව්) – බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගෙල් එළඹෙන අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

39 හැවිරිදි ක්‍රිස් ගෙල් ලබන 20 වැනිදා එංගලන්තය සමග ආරම්භ විමට නියමීත එක්දින තරගාවලිය සඳහා වු කොදෙව් සංචිතයටද ඇතුලත්ව සිටියි.

ඔහු එක්දින තරග කාණ්ඩය යටතේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරග 284 කට ක්‍රීඩා කරමීන් ශතක 23 ක් අර්ධ ශතක 49 ක් රැස් කරගෙන සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක්

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

වැටුප් කප්පාදුව නිසා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මත ගැටුමක්

Mohamed Dilsad

Leave a Comment