ප්‍රමුඛ පුවත 1

මාරවිල මාරක බස් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට…

(UTV| කොළඹ) – අද (18) අලුයම මාරවිල – මහවැව හංදිය අසලදී පුද්ගලික බස්රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු මාරවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය පස්වරුවේ ජනපති වෙත

Mohamed Dilsad

පර්ලිමේන්තු විදුලි සෝපානේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment