ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සුත්‍රයට ලෝක බැංකුවේ ඇගයීමට.

(UTV| කොළඹ) – ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ලෝක බැංකුව ප්‍රසාදය පළකරන බව මෙරට නිල සංචාරයක නිරත වන ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මහතා පවසයි.

ඔහු මේ නව කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පැවති හමුවේදීයි.

තවද දේශීය ආදායම් පණත සංශෝධනය , ජාතික විගණන පණත සහ සක්‍රීය බැරකම් කළමණාකරණ පණත සම්බන්ධයෙන්ද ලෝක බැංකුව ප්‍රසාදය පළකර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ සංවර්ධන ගමනේදී ශ්‍රී ලංකාව විශිෂ්ඨ වර්ධනයක් අත්කරගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්

Mohamed Dilsad

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment