ප්‍රමුඛ පුවත 1

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් 08 දෙනාට දඩ නියම කර මුදාහරියි…

(UTV| කොළඹ) – පසුගියදා කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද (05) යළිත් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේදී එහිදී එවුන් වරද පිළිගත්හ.

වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් මහතා නියම කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිස පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහත්මා දේශපාලනයක් රටට අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

Mohamed Dilsad

සියළු ලියාපදිංචි පක්‍ෂවල තොරතුරු එකම වෙබ් අඩවියකින්

Mohamed Dilsad

Leave a Comment