විදෙස්

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්.

(UTV| කොළඹ) – අද (25) පෙරවරු 6.30 ට පමණ මාලිහි ඩුන්සා (Douentza) ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුර සංචාරයක් සඳහා යමින් සිටියදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ ඊ-සිගරට් තහනම් කෙරේ [VIDEO]

Mohamed Dilsad

පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට

Mohamed Dilsad

මේගන් මාර්කල් කුමරියට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment