ප්‍රමුඛ පුවත 1

ආමර් වීදිය බස් නැවතුම්පලේ වහලය යතා තත්ත්වයට

(UTV| කොළඹ) – දැනට දින කිහිපයක සිට ආමර් වීදියේ බස් නැවතුම්පලේ වහලය කඩා වැටී ඇති අයුරු එම ස්ථානය පසු කරමින් ගිය    බොහෝ දෙනෙකු දකින්න ඇති.

නමුත් එය සකස් කර යතා තත්වයට පත් කිරීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වුණේ නැත.

මේ නිසා UTV අප ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත්සභා නිලධාරීන්ගේ අවධානයට යොමු කරමින් මුහුණු පොතේ සටහනක් තැබුවේ මේ දිනවල දහවල් කාලයට බස් රථයක් එනතුරු අධික හිරු රශ්මියෙන් හෙම්බත් වන මගී ජනතාවට හිසට සෙවනක් ඇති බස් නැවතුම්පලක අවශ්‍යතාවය තදින් දැනෙන නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල එක්සත් ජාතික පක්‍ෂ බස්නාහිර මහ නගර සභා මන්ත්‍රී ෆසිල් ෆයිරෝස් මහතාට බෙහෙවින් ස්තුති වන්ත වෙමු.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/01/bus-stop.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වනදා එළිදක්වයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

Mohamed Dilsad

රට තුල ස්ථාවරත්වයක් ඇති කිරීමට කළ යුතු දේ ගැන ගෝඨා පහදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment