ප්‍රමුඛ පුවත 1

ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදීමේදී ශ්‍රී ලංකාව පළමු තැනට….

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදෙන බව ඇමරිකාවේ සී ෆුඩ් වොච් වැඩසටහන මඟින් නිර්දේශ කර තිබේ.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම නිර්දේශ කිරීමට ලක්ව ඇත.

මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවීම පිළිබඳව ආර්ථික වැඩපිළිවෙළ යටතේ සතුටට පත්වන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජනවාරි 14 වන සදුදා දින මොන්ටෙරේ බේ ඇක්වේරීම් සී ෆුඩ් වොච් වැඩසටහන මඟින් මෙම සහතිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

මෙය උතුරු ඇමරිකාවේ සුප්‍රසිද්ධ මුහුදු ආහාර ශ්‍රේණිගත කරන්නා වූ ආයතනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

Mohamed Dilsad

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

Mohamed Dilsad

සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment