ප්‍රමුඛ පුවත 1

පාසල් අවට ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වැඩපිළිවෙළක්.

 

(UTV| කොළඹ) – පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම් තුරන් කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය පාලනය අවම කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

පාසල් අවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරේය.

ඒ සඳහා අවශ්‍ය නීති ද කඩිනමින් සුදානම් කර ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරින්ට දැනුම් දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රමාණවත් ඖෂධ ලබාදීමට පියවර.

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය අද සිට

Mohamed Dilsad

Leave a Comment