Trending News

විදේශීය ඉපැයීම් සඳහා වු බද්ද ඉවතට..

(UTV| කොළඹ) – අනේවාසික හෝ නේවාසික බැංකු ගිණුම් වෙත 2018 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට වාණිජ බැංකු වෙත එවන ලද විදේශීය ඉපැයීම් ආදායම් බදුවලින් නිදහස් කරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේහි පණිවිඩයක් සඳහන් කර ඇත.

මීන් පෙර මෙම ගිණුම් සඳහා එවන ලද විදේශීය ඉපැයීම් සඳහා සීයයට පහක (5%) බදු මුදලක් අය කරන ලදි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Le Pen steps aside as National Front leader

Mohamed Dilsad

சமூக வலைத்தளங்களில் வெளியான செய்திகள் உண்மைக்கு புறம்பானவை

Mohamed Dilsad

பொதுமக்களுக்கு விடுக்கப்பட்டுள்ள எச்சரிக்கை!!

Mohamed Dilsad

Leave a Comment