කලා

ආදරවන්තයන්ගේ දිනය දා බොලිවුඩයෙන් අපූරු තිළිණයක්…

(UTV| ඉන්දියාව) – බොලිවුඩයේ සුපිරි තාරකාවන් යුවළක් වන පසුගියදා විවාහ දිවියට පත් රන්වීර් සිං සහ සුරූපී නිළි ආලියා භාත් ප්‍රධාන රංගනයෙන් දායකත්වය ලබාදෙන ‘ගුල්ලු බෝයි’ සිනමා පටය මේ වසරේ ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට එහි නිෂ්පාදකයන් සූදානම්ව සිටියි.

‘ගුල්ලු බෝයි’ මුම්බායි නුවර වීදි රැප් සංගීතඥයන්ගේ ජීවිතය පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි.

චිත්‍රපට අධ්‍යක්ෂ සෝයා අක්තර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි රන්වීර් සිං පණපොවන්නේ හිප් හොප් ගායකයකුගේ චරිතයකටයි.

මෙහි පූර්ව ප්‍රචාරක පටය පසුගිය දා එළිදැක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැරොලයින් අතහැරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට

Mohamed Dilsad

අපුරු අත්දැකීමක් ගැන අමිතාබ් කියන කතාව

Mohamed Dilsad

හර්බජාන් සිං ගේ මංගල චිත්‍රපටය ලංකාවේ නිළියක් සමඟ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment