ප්‍රමුඛ පුවත 1

ජාලියට යළිත් වරෙන්තු

(UTV| කොළඹ) – ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඇමෙරිකා ඩොලර් තුන්ලක්‍ෂ තිස්දහසක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

Mohamed Dilsad

සීනි සඳහා පාලන මිලක්

Mohamed Dilsad

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment