ප්‍රමුඛ පුවත 1

ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ යයි.

(UTV| කොළඹ) – කිලෝග්‍රෑම් 12.5 ප්‍ර්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් වැඩිකිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

දැනට රුපියල් 1733 ක් වන කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2092 දක්වා වැඩිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඔක්තෝබර් හා නොවැම්බර් යන මාස දෙකේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 595.5 දක්වා වැඩි වීමත් ඩොලරයේ අගය ඉහළ යාම සැළකිල්ලට ගෙන මෙරට ගෑස් මිල වැඩිකිරීමට සමාගම් අවසර ඉල්ලා තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අගෝස්තු මාසයේදී.

Mohamed Dilsad

Leave a Comment