ප්‍රමුඛ පුවත 1

බැදුම්කර වංචාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – මේ වසර අවසන් වීමට පෙර, මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික විගණනය සිදුකරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම වෝහාරික විගණනය කඩිනමින් අවසන් කරන ලෙසට ජනාධිපතිවරයා මීට පෙර මන් බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹයි.

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

Leave a Comment