ප්‍රමුඛ පුවත 1

ආපදා ගැන දැනුම් දීමට හදිසි ඇමතුම් අංකයක්.

(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වන ආපදාවන් පිලිබඳ දැනුම්දීමට 117 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ම ක්‍රියාත්මක බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වැසි තත්ත්වය හේතුවෙන් මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වල 5000කට අධික ජනතාවක් පිඩාවට පත් වි ඇති අතර ඔවුන් තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා සිටි.

හානි වු නිවාසක් සඳහා රු.10,000/= ක අත්තිකාරම් මුදලක් ලබා දෙන අතර සහන සේවා දිගින් දිගට ම ක්‍රියාත්මක වන බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ජනපති ගෝඨාභය හෙට වැඩ භාරගනී

Mohamed Dilsad

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

Leave a Comment