කලා

ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටයේ 6 වැනි නවතම කොටස හෙට දිගහැරෙයි

(UTV| ඇමරිකාව) – බම්බල්බි (Bumblebee) යන මෙම චිත්‍රපටය රොබෝ චරිතයක් වටා ගෙතී තිබේ.

1987 වර්ෂයේදී  කැලිෆොනියානු  කුඩා වෙරල ගම්මානයකදී සොයා ගැනෙන ‘බම්බල්බි’ මෙම රොබෝ ආරක්ෂක කඳුවුරක රැකවරණයක් සොයාගැනීමට සමත් වේ .

18 හැවිරිදි චාලි ලෝකය තුල ඇයට හිමි ස්ථානය සොයායන අතර බම්බල්බිව හමුවෙයි.

නමුත් කලක් යනවිට මොහු සාමාන්‍ය රොබෝවරයෙක් නොවන බව ඇයට වැටහේ .

මෙය ට්‍රාන්ස්ෆොමර්ස් චිත්‍රපටය ආශ්‍රයේ නිර්මාණය වුවක් වේ.

මෙහි අධ්‍යක්ෂනය ට්‍රාවිස් ක්න්යිට් (Travis Knight) වන අතර පිටපත ලියන ලද්දේ ක්‍රිස්ටිනා හොඩ්සන්  (Christina Hodson) විසිනි.

බම්බල්බි (Bumblebee) නවතම හොලිවුඩ් චිත්‍රපටය 2018 දෙසැම්බර් 21 වැනිදා ඇමරිකාව පුරා තිරගත වීමට නියමිතයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි [LETTER]

Mohamed Dilsad

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

Mohamed Dilsad

ඩ්වේන් ජොන්සන් සුපිරි චරිතයකින් රසිකයන් අතරට

Mohamed Dilsad

Leave a Comment