ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායක හා සංවිධායක ගැන තීරණය හෙට

(UTV| කොළඹ) – විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පිළිබඳ හෙට (17) අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ඒ අනුව හෙට (17) පැවැත්වීමට නියමිත සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගනේමුල්ලේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණයට සුදානම් – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

Leave a Comment