ප්‍රමුඛ පුවත 1

ජනපති අගමැති අද තීරණාත්මක සාකච්ඡාවකට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත බව වාර්තාවේ.

ඉදිරි මැතිවරණයට තරගවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර තරග වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment