ප්‍රමුඛ පුවත 1

කතානායකගෙන් යළි නිවේදනයක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්විම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සම්ප්‍රදාය විරෝධීව සිදු කර ඇති බව බහුතරයේ අදහස වන බැවින් ,මෙම වෙනස්විම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින්, ඔවුනට හා නව පාර්ශවයට හිමී බහුතරය පෙන්විමට හැකිවන තුරු පෙර පැති තත්වය පිළිගැනිමට තමා හට සිදුවන බව අවධාරණය කර සිටින බව කථානායක කරූ ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

අවසාන වශයෙන් කිව හැක්කේ ප්‍රජාත්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹ වලින් තොරව සිදු වු අප්‍රසන්න සංසිද්ධියක් බවද කථානායකවරයා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/45420172_754950024857485_8973337509241028608_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

ගෝඨාගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11…

Mohamed Dilsad

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

Mohamed Dilsad

Leave a Comment