විදෙස්

ගුවන් යානයක් අතුරුදන්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන් වෙයි.

මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් බොයිං 737 වර්ගයේ එකක් බව විදෙස් වාර්තා වල දැක්වේ.

අද උදෑසන  ගුවන්ගත වී ඇති මෙම යානය ජාකර්තා මුහුදට කඩා වැටී ඇති බවට තොරතුරු ලැබී  තිබේ.

අනතුර සිදුවන විට එහි වැඩිහිටියන් 178 දෙනෙකු,  නියමුවන් දෙදෙනෙකු සහ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු එහි සිටි බවයි.

ගුවන් යානය මීටර් 30 සිට 40 දක්වා ගැඹුරට වැටී ඇතැයි වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි. 100ක් මරුට

Mohamed Dilsad

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment