ප්‍රමුඛ පුවත 1

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ඊයේ (28) සවස දෙමටගොඩ සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය අසලදී ඇතිවූ සිදුවීම් මුල්කර ගනිමිනි.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා තෙක් සිය වැඩ වර්ජනය අත් නොහරින බව මෙම වෘත්තීය සමිති සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීමත් තහනම්

Mohamed Dilsad

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment