ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ(15) රාත්‍රියේ මිය ගොස් ඇත.

මිය යන විට ඇය 79 වන වියේ පසු විය.

ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැකි ඉක්මණින් මැතිවරණයකට යා යුතුයි – අතුරලියේ රතන හිමි

Mohamed Dilsad

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment