ප්‍රමුඛ පුවත 1

මාර්ග කිහිපයක රථවාහන තද බදයක්

(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව  පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරත වන්න- කතා නායක ඉල්ලයි

Mohamed Dilsad

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

Mohamed Dilsad

රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ රටේ නායකයා කරනවා – නවීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment