දේශීයමරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයිMohamed DilsadJuly 19, 2021July 19, 2021 by Mohamed DilsadJuly 19, 2021July 19, 2021097 (UTV | කොළඹ) – මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අද (19) සිට යළි ආරම්භ කර තිබෙනවා....
දේශීයකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට – ජනපති කියයිMohamed DilsadJuly 17, 2021 by Mohamed DilsadJuly 17, 20210108 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
දේශීයමොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනටMohamed DilsadJuly 16, 2021July 16, 2021 by Mohamed DilsadJuly 16, 2021July 16, 2021089 (UTV | කොළඹ) – අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ....
දේශීයතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනටMohamed DilsadJuly 15, 2021 by Mohamed DilsadJuly 15, 20210105 (UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි....
දේශීයතවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවත් කෙරේMohamed DilsadJuly 15, 2021July 15, 2021 by Mohamed DilsadJuly 15, 2021July 15, 20210121 (UTV | කොළඹ) – අද (15) පෙරවරු හයේ සිට එක් ග්‍රාම නිලධාරී වසමක හුදෙකලා භාවය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා....
දේශීයශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේMohamed DilsadJuly 14, 2021July 14, 2021 by Mohamed DilsadJuly 14, 2021July 14, 2021098 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොවිඩ්-එන්නත් ඊයේ (13) ලබාදී තිබෙනවා....
දේශීයමඩකලපුව, කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයිMohamed DilsadJuly 13, 2021July 13, 2021 by Mohamed DilsadJuly 13, 2021July 13, 2021095 (UTV | කොළඹ) – මඩකලපුව, කොළඹ, සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක අද (13) පෙරවරු 6.00 සිට හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර තිබෙනවා....
දේශීයකොළඹ, රත්නපුර ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයිMohamed DilsadJuly 11, 2021July 11, 2021 by Mohamed DilsadJuly 11, 2021July 11, 2021088 (UTV | කොළඹ) – කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස්බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී...
දේශීයසෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයිMohamed DilsadJuly 10, 2021July 10, 2021 by Mohamed DilsadJuly 10, 2021July 10, 20210128 (UTV | කොළඹ) – පවත්නා සෞඛ්‍ය රෙගුලාසි අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබෙනවා....
දේශීයකෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ උපදේශකවරියක් CID අත්අඩංගුවටMohamed DilsadJuly 9, 2021July 9, 2021 by Mohamed DilsadJuly 9, 2021July 9, 20210103 (UTV | කොළඹ) – ව්‍යාජ නිරෝධායන ලේඛන සකසා කරුංකා තොගයක් ප්‍රතිඅපනයනය කිරීමේ චෝදනාව මත සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා....