විදෙස්ට්රම්ප්ගෙන් ජර්මනු චාන්සලර්ට වාග් ප්රහාරයක්Mohamed DilsadJanuary 16, 2017 by Mohamed DilsadJanuary 16, 20170141 ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්රම්ප් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් විවේචනය කරයි. මෙලෙස විවේචනය කර ඇත්තේ ඇයගේ සංක්රමනික ප්රතිපත්තියයි. සංක්රමණිකයන් මිලියනයකට ජර්මනියට ඇතුලු...