ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැක

(UTV| කොළඹ) – ප්‍රතිපල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, 2018.10.20 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ප්‍රතිපල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබන ලිපියේ සඳහන් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩිදුර තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය – 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිලල ශාඛාව – 0112784208, 0112784537, 0113188350, 0113140314 යන අංක ඔස්සේ ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වස බී දැරියක් මරුට

Mohamed Dilsad

පුත්තලම – මන්නාරම මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට..

Mohamed Dilsad

Leave a Comment