ප්‍රමුඛ පුවත 1

හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්

(UTV| කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිවී තිබේ.

හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

හෝමාගම පිටිපන ප්‍රදේශය ආශ්‍රිතව බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය සිදුකිරීමට නියමිත තාක්ෂණ නගර ව්‍යාපෘතියකට විරෝධය පළකරමින් මෙම සංවිධානය විසින් විරෝධතාවයේ නිරතවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් – විදුලිබල ඇමති

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

Mohamed Dilsad

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

Leave a Comment