විදෙස්

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

(UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම ඊයේ(03) අත්අඩංගුවට ගත්තේය.

විදෙස් මාධ්‍ය අනාවරණ කළේ මුදල් විශුද්ධිකරණය සහ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී ඇති බවයි.

නජීබ් රසාක්ගෙන්ද මෙවැනිම චෝදනා යටතේ මලයාසියානු දූෂණ මර්දන කොමිසම ප්‍රශ්න කළේය.

ඒ රජයේ සංවර්ධන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් සිය පෞද්ගලික ගිණුමට හුවමාරු කරගැනීම සම්බන්ධවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක්

Mohamed Dilsad

අත්ලාන්තික් සාගරයේ එකවර සුළි කුණාටු 05 ක්

Mohamed Dilsad

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment