විදෙස්

පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

UTV | COLOMBO – පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ  ඒකාධිපති පාලනයක් ගෙන යන බවට ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළ අතර, එම කරුණු මුල් කරගනිමින් ඇමරිකාව වෙනිසියුලාවට සම්බාධකද පනවා තිබෙනවා.

Related posts

විකිලීක්ස් නිර්මාතෘගේ තත්ත්වය බරපතල බව හෙළි වෙයි.

Mohamed Dilsad

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

පිලිපීනයේ බූස්ටර් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක්

Mohamed Dilsad

Leave a Comment