ප්‍රමුඛ පුවත 1

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

( උදයම්,කොළඹ)  – කොතලහිඹුටු දැවයෙන් සාදන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගනී.

ඊයේ රාත්‍රියේ මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් රැගෙනයාමට උත්සහ කළ කොතලහිඹුටු දැව වල වටිනාකම රුපියල් එක් ලක්ෂ හැටදහසකි.

33 හැවිරිදි මෙම චීන ජාතිකයා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සේවය කරන නිලධාරියෙකු බවටද අනාවරණ වී ඇත.

මෙම භාණ්ඩ රාජසන්තක කෙරුණු අතර සැකකරු මුදාහැර තිබේ.

Related posts

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

සිසු සත්‍යග්‍රහයක් හේතුවෙන් වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්…

Mohamed Dilsad

Leave a Comment