ප්‍රමුඛ පුවත 1

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

UTV | COLOMBO – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උදෑසන කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකියි.

ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

Leave a Comment