ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

උන්වහන්සේ අධිකරණය අපහාස කිරීමේ චෝදනාව මත ‍ වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමව සිටී.

වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙන් උන්වහන්සේ මෙසේ ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යවා ඇත.

පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව බන්ධනගාර රෝහලට ඇතුළත් කරන ලද උන්වහන්සේ නැවත සැප්තැම්බර් 06 වන දින අසාත්මිකතාවයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කර යවා තිබු අතර පසුව බන්ධනාගාර රෝහල වෙත මාරු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

Mohamed Dilsad

තාක්ෂණයෙන් ත්‍රස්තවාදය නිර්මාණය කරන්න ඉඩනොදිය යුතුයි – ඇමති වජිර කියයි

Mohamed Dilsad

කෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment