ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩදී දුම්රියක් ගිනි ගනී

(UTV| කොළඹ) – දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 03 ක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදාගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment