ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ පොලිස් ඒකක

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව රජය පවසයි.

නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඊට අවශ්‍ය නිළධාරින් තෝරා ගැනීම හා පුහුණු කිරීමේ  කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

ගසකට යටවීමෙන් කාන්තාවක මරුට

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment