ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තෙවන ගැටුම අද

(UTV| කොළඹ) – සංචාරක ඉන්දීය කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අතර 3 වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගය අද කොළඹ CCC කී‍්‍රඩාංගණයේදී  පැවැත්වේ.

පළමු විස්සයි විස්ස තරගය ලකුණු 13 කින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමය.

දෙවන තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තරග 5 ඉන් සමන්විතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇන්ජලෝ වෙනුවට සංචිතයට එන්නේ කවුද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පංච පුද්ගල පරිපාලන කමිටුවක්

Mohamed Dilsad

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment