ප්‍රමුඛ පුවත 1

ලුතිනන් කර්නල් එරන්ද පිරිස් CID අත්අඩංගුවට

(UTV| කොළඹ) –  යුධ හමුදා ලුතිනන් කර්නල් එරන්ද පිරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ඊයේ(20) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රශ්නකර ඇත.

ඔහු හෙට(22) හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆවුසි පක්ෂයෙන් නෙරපීමට නිදහස් පක්ෂය තීරණය කරයි [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

නව දෙමුහුන් මල් වර්ග 15 ක්

Mohamed Dilsad

Leave a Comment