කලා

කෝලි ගැන අනුශ්කාගෙන් සහතිකයක්

(UTV| කොළඹ) – ලොව සිටින ශ්‍රේෂ්ඨතම මිනිසා සමඟ තමාට විවාහ වීමට හැකිවීම ගැන තමා බෙහෙවින් සතුටට පත්වන බව ඉන්දීය සිනමා නිලි  අනුෂ්කා ශර්මා පවසයි.

“අප දෙදෙනාම සරල මිනිසුන් ලෙස සමාජයේ ජීවත් වන අතර තමන්ගේ රැකියාවට ආදරය කරනවා.ඒ වගේම අපි දෙදෙනාම එකිනෙකාට විශ්වාසයෙන් ආදරය කරන නිසා අපට දෙවියන් බොහෝ දේ ලබා දී තිබෙන බවත්” අනුෂ්කා ශර්මා මාධ්‍ය වෙත පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘අසූරන්’ චිත්‍රපටය සාර්ථකයි

Mohamed Dilsad

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

Mohamed Dilsad

ලේඩි ගාගාට ‘MTV’ සංගීත සම්මාන උළලේදී සම්මාන රැසක්

Mohamed Dilsad

Leave a Comment