විදෙස්

ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය

(UTV|යේමනය) – යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වෙයි.

ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

එහි  සඳහන් කර ඇත්තේ  වර්ධනය වන යුද ගැටුම් මෙන්ම රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

Mohamed Dilsad

ඩෝරියන් නිසා මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

යුක්‍රේන ආක්‍රමණය: 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment