ප්‍රමුඛ පුවත 1

හාලි ඇල ප්‍රදේශය සෙලවෙයි

(UTV|බදුල්ල)  – බදුල්ල හාලිඇල නගරයේ ස්ථාන කිහිපයක සෙලවීමක් සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසයි.

අද(18) දහවල් 12.30 පමණ මෙලෙස හාලිඇල නගරයේ ඇති වෙළඳ සැල් කිහිපයක් මෙලෙස සෙලවීම ලක්වූ බව වෙළඳ සැල්හිමියන් පවසා ඇත.

නමුත් එවැන්ක් වාර්තා නොවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ පර්යේෂණ ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව කැබිනට්ටුව ලබන සතියේ රැස්වේ

Mohamed Dilsad

දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා ලෙස වැඩ අරඹයි

Mohamed Dilsad

බෙල්ලන්විල නිවසේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් දැයි සැක..

Mohamed Dilsad

Leave a Comment