ක්‍රීඩා

ෂකිබ් අල් හසන්ට අසියානු කුසලාන තරඟ අහිමි වෙයිද?

(UTV|ඩුබායි)  – අසියානු කුසලාන සහභාගිව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් අද (18) පස්වරුවේ නැවත සිය මව් රටට යැමට නියමීත බව මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු සමග මෙම සංචාරයට එක්ව සිටින සිය දියණිය වු Alayna Hasan Aubrey අසනීප තත්වයෙන් පසු විම නිසා ඇය සහ සිය බිරිඳ නැවතත් මව් රටට වෙත ඇරලවීමට ඔහු මෙසේ බංග්ලාදේශය බලා පිටත්ව යන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මෙ වන විට අසියානු කුසලායේ සුපිරි 04 වටයට සුදුසුකම් ලබා ඇති හෙයින් එම තරග වටයට සහභාගි වීම සඳහා ෂකිබ් අල් හසන් ලබන 19 වැනිදා හෝ 20 වැනිදා නැවතත් සිය කණ්ඩායම සමග එක්විමට නියමීත බවත් වැඩි දුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment