විදෙස්

සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව 80 කට වැඩි පිරිසක් මරුට

(උදයම්,ලිබියාව)  – ලිබියාවේ සිට යුරෝපය බලා යමින් සිටි නීතිවිරෝධී සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක්වීමෙන් එහි සිටි 74 දෙනෙකු මිය ගොස් තිබේ.

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට මෙම යාත්‍රාව පසුගිය ඉරිදා හෝ සදුදා දිනයකදී සරණාගතයින් රැගෙන යාත්‍රා කරන්නට ඇති බව වර්ත්වේ.

මියගිය අයගේ මළ සිරුරු ලිබියාවේ වෙරළකට ගොඩ ගසා තිබු බව විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරෙන් තවත් විශාල පිරිසක් මිය යන්නට ඇති බවට සැක පළ කරයි. තවත් පිරිසකගේ මළ සිරුරු මුහුදේ පාවෙමින් පවතින බවද වාර්තාවේ.

 

Related posts

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා විරෝධය ඉහළට

Mohamed Dilsad

Leave a Comment