ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන වල මිල යළිත් ඉහළට

(UTV| කොළඹ) – පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි.

ඒ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිම හේතුවෙනි.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමුණු අතර යළිත් රුපියල් 5කින් බේකරි නිෂ්පාදනඉහළ දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

Mohamed Dilsad

අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති

Mohamed Dilsad

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ සතියේ

Mohamed Dilsad

Leave a Comment